2028 Combined Maths - නවක පන්ති ආරම්භය!

🎓 Your Path to Engineering Excellence 🚀

1998 සිට ගොඩනැගුණු තිස් වසරක අත්දැකීම් සහ විශිෂ්ට ප්‍රතිඵල සමඟින්, සංයුක්ත ගණිතයේ ප්‍රවීණ

👨‍🏫 දුෂ්‍යන්ත මහබදුගේ (Dushyantha Mahabaduge)

30 Years of Excellence in Combined Mathematics

ඔබේ ඉංජිනේරු සිහිනයට නිවැරදිම මගපෙන්වීම දැන් ඇරඹේ!

📍 පන්ති කාලසටහන (Sinhala Medium Physical Classes)

SyZyGy - ගම්පහ

Physical Classes

මාර්තු 03 අඟහරුවාදා
පෙ.ව. 7.30 - දහවල් 12.00
Gampaha

SyZyGy - නුගේගොඩ

Physical Classes

මාර්තු 04 බදාදා
පෙ.ව. 7.30 - දහවල් 12.00
Nugegoda

💻 Online Classes (සියලුම දිස්ත්‍රික්ක සඳහා)

Sinhala Medium

Sinhala Medium Online

සිංහල මාධ්‍යය

මාර්තු 06 සිකුරාදා
රාත්‍රී 7.30 - 10.30
Online Class
English Medium

English Medium Online

English Medium

March 4th Wednesday
7.30 pm - 10.30 pm
Online Class

📹 How to Register for Online Classes

Follow the step-by-step instructions in this video to register for our online classes

Join Syzygy Online මහගෙදර

(ඉහත ලින්ක් එකට ගොස් තිරයේ දකුණු පස ඇති Follow බටනය ක්ලික් කර, Notifications ලබා ගැනීමට සීනුව (Bell Icon) සක්‍රීය කරන්න.)