දිවයින පුරා විභාග මධ්යස්ථාන 50කට ආසන්න සංඛ්යාවක් ළඟදීම
උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරු දැරියන් වෙනුවෙන්, ලංකාවේ ඔන්ලයින් අධ්යාපනයේ පෙරගමන්කරුවෙකු ලෙස අපගේ සේවාව තවත් පුළුල් කරමින්, දිවයින පුරා විභාග මධ්යස්ථාන 50කට ආසන්න සංඛ්යාවක් ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි.
ඔබේ විභාග සාර්ථකත්වයට තවත් සමීපවීමට අපි සූදානම්! 🎓📚
ඔබේ විභාග සාර්ථකත්වයට තවත් සමීපවීමට අපි සූදානම්! 🎓📚